෴ Lk Entertainer ෴

ශ්‍රි ලාංකේය වින්දනාත්මක අඩවිය...

  • සාදරයෙන් පිළිගන්නවා ෴ Lk Entertainer ෴ අඩවියට!

    ෴ Lk Entertainer ෴ සාමාන්‍යයෙන් "Entertainer" කියන්නේ විනෝදය සපයන්නාට.. ඉතින් මාත් මේකෙන් කරන්නේ එකම තමා.! ශ්‍රි ලාංකේය වින්දනාත්මක අඩවිය... අලුත්ම Movies, Songs, PC Games, Pic Album වගේ දේවල් දෙන්නයි බලාපොරොත්තුව.. Download ලින්ක් සමඟම... ඉතින් හැමදාමත් මේ අඩවිය තුළින් කුමක් හෝ දෙයක් update කරනවා. ඉතින් දැන්ම Bookmark එකක් දාල තියාගන්න... මේ හැමදෙටම මට ඔයාලගේ සහයෝගය අවශ්‍යය වෙනවා. ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමා මම් මේ බ්ලොග් එක පවත්වගෙන යන්න අදහස් කරන්නෙ. එහෙනම්, මාත් එක්ක ඉස්සරාට දිගටම ‍රැදිල ඉන්න...

                            කොහොමද යහළුවනේ... ඔයාලට මාව මතකද? සමහරක් විට නැතුව ඇති. මගේ මේ බ්ලොග් එකේ Header එක දැක්ක මුකුත් මතක් වෙන්නේ නැද්ද... !!!. කමක් නැහැ මම්ම මතක් කරන්නම්කො... මතකද මේක... ෴ Lk Magazine ෴ මේ මගේ පලවෙනි බ්ලොග් අඩවිය. දැනටමත් ඉතිං බ්ලොග් සිය ගාණකටත් වඩා අපිට බලාගන්න පුලුවන්නෙ... ඉතින් මං හිතුවා මේ සිය ගාණට තවත් බ්ලොග් අඩවියක් එකතු කරන්න. අලුත් නමකින්.. එ තමා.. ෴ Lk Entertainer ෴ දැන් ඔයාල මේ පිවිසිල ඉන්නෙත් එ අඩවියට තමා... ඉතින් මේ මගේ දෙවෙනි බ්ලොග් අඩවිය. මං මේකත් ඔයාලගේ සහයෝගය ඇතුව තමා කරගෙන යන්න අදහස් කරන්නේ... ඉතින් එකට ඔයාලගේ ප්‍රතිචාර ගොඩක් වටිනවා..

                 හා... මං තාම කිවුවේ නැහැනේ මේ බ්ලොග් අඩවියෙන් මං ඔයාලට මොනාද දෙන්නේ කියලා... නමත් එක්ක බැලුවම ඔයාලට සමහරක් විට හිතාගන්න පුලුවන් වෙයි. ෴ Lk Entertainer ෴ සාමාන්‍යයෙන් "Entertainer" කියන්නේ විනෝදය සපයන්නාට.. ඉතින් මාත් මේකෙන් කරන්නේ එකම තමා.! ශ්‍රි ලාංකේය වින්දනාත්මක අඩවිය... අලුත්ම Movies, Songs, PC Games, Pic Album වගේ දේවල් දෙන්නයි බලාපොරොත්තුව.. Download ලින්ක් සමඟම... ඉතින් හැමදාමත් මේ අඩවිය තුළින් කුමක් හෝ දෙයක් update කරනවා. ඉතින් දැන්ම Bookmark එකක් දාල තියාගන්න... 


එහෙනම්, මාත් එක්ක ඉස්සරාට දිගටම ‍රැදිල ඉන්න...

0 Response for the "තවත් අලුත් ආරම්භයක්..."

Post a Comment

Search

Sponsors